Sri Vipassi Dhamma School
or continue with
Sri Vipassi Dhamma School
☸   Kande Viharaya · Horana · Sri Lanka

විපස්සී නුවණින්,
යහපත් හෙටකට පිය නගන අපි

"විද්‍යා දදාති විනයම් - දැනුම නිහතමානීභාවය උපදවයි.”

අපගේ ගමන්මඟ මෙසේ දිග හරින්නෙමු.
ශ්‍රී විපස්සී දහම් පාසල,කනන්විල.

අපි වෙමු සිරිලක
බොදු දරුවෝ

අපගේ දැක්ම

සුවපත් ලොවකට පොහොසත් සිසු පරපුරක්

අපගේ මෙහෙවර

බුදු දහමේ පරමාදර්ශ ප්‍රශස්ත ලෙස යොදා ගනිමින්, අත්තහිත, පරහිත වැඩ සඳහා පොහොසත් පරිකල්පන කුසලතාවලින් හෙබි සිසු පරපුරක් බිහි කිරීම.

ආදර්ශ පාඨය

"ආපදාන සොහිනී පඤඤා – පඤ්ඤාවෙන් චරිතය බබලයි."

පණිවුඩ
වැලිවැව නන්ද හිමි

"දැනුමෙන් සන්නද්ධ, ගුණයෙන් පොහොසත් මනුෂ්‍යත්වයේ මාවත..."

කනන්විල ශ්‍රී විපස්සි දහම් පාසලේ ඩිජිටල් අවකාශයට ඔබ සැම ගෞරවයෙන් පිළිගනිමු. අපගේ අධ්‍යාපනික මෙහෙවරෙහි පරම අභිලාෂය වන්නේ හුදෙක් කරුණු මතක තබා ගන්නා ශිෂ්‍ය පිරිසකට එහා ගිය, චරිතවත්, විනයවත් සහ විචාරශීලී දරු පරපුරක් නිර්මාණය කිරීමයි.

වර්තමාන ගෝලීය අභියෝග හමුවේ නොසැලී සිටිය හැකි, බෞද්ධ සාරධර්ම මත පදනම් වූ ශක්තිමත් පෞරුෂයක් දරුවන් තුළ ගොඩනැගීමට අපි කැපවී සිටිමු. දහම් අධ්‍යාපනයට අමතරව නායකත්ව පුහුණුව, ආකල්ප සංවර්ධනය සහ අපගේ සංස්කෘතික උරුමයන් අගය කිරීමට දරුවන් හුරු කිරීම අප පාසලේ සුවිශේෂී ලක්ෂණයකි.

අප හා එක්වන සෑම දරුවෙකුම සමාජයට ආලෝකයක් වන උදාර පුරවැසියෙකු බවට පත් කිරීම අපගේ පොදු වගකීමයි.

වැලිවැව නන්ද හිමි
ප්‍රධානාචාර්ය,
ශ්‍රී විපස්සි දහම් පාසල කනන්විල, ශ්‍රී ලංකාව.
200+
සිසු පිරිසක්
1 - 12
ඉගෑන්වුම් ශ්‍රේණි
20+
ස්වෙච්චා ගුරු මඬුල්ලක්
50+
වසරක දහම් පාසල් සේවාවක්
What We Teach

The Four Pillars of Our Curriculum

📖
Dhamma Studies

Deep engagement with the Tipitaka, Jataka stories, and the life of the Gautama Buddha. Students develop a comprehensive understanding of Buddhist philosophy and ethics.

🧘
Meditation & Mindfulness

Age-appropriate meditation practices introduce students to Samatha and Vipassana, cultivating inner stillness, focus, and awareness from a young age.

🎨
Arts & Culture

Traditional Buddhist arts, Pirith chanting, Bodhi Puja rituals, and Sinhala cultural expression are woven throughout the curriculum to preserve our heritage.

🤝
Compassionate Service

Community service projects, dana activities, and welfare initiatives teach students that wisdom without compassion is incomplete — Dana, Sila, Bhavana.

Our Journey

Milestones in Our Story

Founded
Establishment of Sri Vipassi Dhamma School

Under the sacred patronage of Kande Viharaya, Horana, the school opened its doors to the first cohort of students eager to walk the path of Dhamma.

Early Years
Curriculum Formalized Across 12 Grades

A structured grade-based syllabus was introduced, ensuring progressive Dhamma education from early childhood through to young adulthood.

Growth Phase
Welfare & Media Units Launched

The school expanded beyond the classroom with dedicated units for community welfare and digital media, extending our impact into the broader community.

Recognition
Provincial & National Achievements

Students began winning recognition at provincial and national Dhamma school examinations, reflecting the quality of teaching and dedication of both teachers and students.

Today
500+ Students, Digital Transformation

With over 500 enrolled students and a modern digital attendance and records system, we continue growing — honoring tradition while embracing the tools of our time.

Who Guides Us

Our Leadership

P
Most Venerable Principal Thero
Chief Patron · Kande Viharaya

The guiding spiritual light of our institution, whose wisdom and blessings form the very foundation upon which this school stands.

P
School Principal
Principal · Sri Vipassi Dhamma School

Leads the school with unwavering dedication, overseeing curriculum, examinations, and the holistic development of every student.

T
Teaching Staff
30+ Dedicated Teachers

A team of passionate educators who volunteer their Sundays to ensure each child receives the highest quality of Dhamma education possible.

P
Parent Association
Community Pillars

An engaged community of parents who support school activities, welfare projects, and the day-to-day running of this cherished institution.

Find Us

Visit Our Sacred Space

Nestled within the grounds of Kande Viharaya, our school opens its gates every Sunday morning — a weekly gathering of young minds seeking wisdom under the shade of the Bodhi tree's teachings.

🏛
Location
Kananwila, Horana, Sri Lanka 12418
📞
Contact
077 798 0889
Email
srivipassidhammaschool@gmail.com
School Hours
Every Sunday Morning
🗺
Kande Viharaya, Horana
Kananwila, Horana 12418 · Sri Lanka
☸   Always Open to Seekers of Wisdom